Grade 6 – 13 & A/L

ඔබේ අධ්‍යාපනික සිහිනය සැබෑ කරන එකම නවාතැන

දැන් ඔබට අවශ්‍ය සියලුම විෂයයන් එකම වහලක් යටින්, පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟ ක්‍රමවත්ව සහ විශ්වාසනීයව ඉගෙන ගත හැකිය.

මන්ද CB Learn Hub?

  • සජීවී සහ පටිගත පාඩම්
  • සතිපතා පරීක්ෂණ සහ ප්‍රතිචාර
  • කුඩා කණ්ඩායම් - පුද්ගලික අවධානය
  • දුරකථනයෙන් ඕනෑම වේලාවක ප්‍රවේශය
විෂය ධාරාවන්

අපගේ විෂය ධාරාවන්

පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟින් ඔබ කැමතිම විෂයයන් අදම තෝරාගන්න.

Information Technology (ICT)

Grade 6 සිට 13 දක්වා සහ උසස් අධ්‍යාපන මට්ටමේ සියලුම තියරි සහ ප්‍රායෝගික පාඩම්.

commerce 10/11

තර්කානුකූලව සහ සරල ක්‍රමවේද ඔස්සේ වාණිජ්‍ය හා ගිණුම්කරණ විෂයෙහි විශිෂ්ට සාමාර්ථයක් කරා.

අපගේ කාර්ය මණ්ඩලය

ඔබව හමුවීමට ගුරුවරු එදිරි වෙති

සෑම විෂයයක්ම උගන්වන්නේ එම ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් ඇති ගුරුවරුන් විසිනි.

චමොද් බුද්ධික

චමොද් බුද්ධික

ICT

A/L ,O/L ICT සඳහා විශේෂිත, ප්‍රායෝගික දැනුම මුල් කරගත් ඉගැන්වීමක්.

අවු. 2 100+ ශිෂ්‍යයන්
සඳුනි පෙරේරා

තනුෂි පීරිස්

Commerce 10/11

තර්කානුකූලව සහ සරල ක්‍රමවේද ඔස්සේ වාණිජ්‍ය හා ගිණුම්කරණ විෂයෙහි විශිෂ්ට සාමාර්ථයක් කරා.

අවු. 3 100+ ශිෂ්‍යයන්

අද දිනම ලියාපදිංචි වන්න

ඔබේ අධ්‍යාපනික ගමන අදම ආරම්භ කරන්න - පළමු පන්තිය නොමිලේ.

දැන් ලියාපදිංචි වන්න