දැන් ඔබට අවශ්‍ය සියලුම විෂයයන් එකම වහලක් යටින්, පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟ ක්‍රමවත්ව සහ විශ්වාසනීයව ඉගෙන ගත හැකිය.
පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟින් ඔබ කැමතිම විෂයයන් අදම තෝරාගන්න.
Grade 6 සිට 13 දක්වා සහ උසස් අධ්‍යාපන මට්ටමේ සියලුම තියරි සහ ප්‍රායෝගික පාඩම්.
තර්කානුකූලව සහ සරල ක්‍රමවේද ඔස්සේ වාණිජ්‍ය හා ගිණුම්කරණ විෂයෙහි විශිෂ්ට සාමාර්ථයක් කරා.
ඔබේ අධ්‍යාපනික ගමන අදම ආරම්භ කරන්න - පළමු පන්තිය නොමිලේ.
දැන් ලියාපදිංචි වන්න